සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂයට සම්බන්ධ ඉන්න සහ හිටපු මැති ඇමතිවරුන්ට අයත් ෂෙඩ් ප්‍රමාණය 40ට වැඩියි… අරුන් හේමචන්ද්‍ර හෙළි කරයි!

බෙදුම්කරුවන්ට දුන් අනීතික බද්ද අඩු කරන විට විපක්ෂය කලබල වූයේ ඇයි දැයි අරුන් හේමචන්ද්‍ර කියයි...

by editor
මාර්තු 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්ධන බෙදුම්කරුවන්ට ලබා දී ඇති අනීතික කොමිස් මුදල අඩු කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධව විපක්ෂය කුලප්පු වන්නේ කුමක් නිසාදැයි තේරුම් ගත් බවත්, තමන්ගේ බිස්නස්වල ලාභය අඩුවන විට කලබලවීම සාධාරණ බවත් විදේශ කටයුතු නියෝජය ඇමති අරුන් හේමචන්ද්‍ර අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු ලේඛණ සහිතව කරුණු දක්වමින් හෙළි කළේ වත්මන් විපක්ෂයේ දේශපාලකයින්ට සහ ඔවුන්ගේ සමීපතමයින් ට අයත් ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණය 40කට අධික බවය.

එලෙස හඳුනා ගත් පෙට්‍රල් ෂෙඩ් 07ක් බස්නාහිර පළාත තුළ පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කතාවෙන් අනාවරණය විය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම, හර්ෂණ රාජකරුණා, කඩුවෙල හිටපු නගරාධිපති හා මැතිවරණ අපේක්ෂක වර්නන් ගුණරත්න ඒ අතර සිටින බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

දකුණු පලාතේ ඉන්ධන පිරවුම්හල් ලයිස්තුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාගේ නමත් ඇති ආකාරය අරූන් හේමචන්ද්‍ර පෙන්නුවේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

පියසේන ගමගේ හිටපු ඇමතිවරයාගේ පුතුන්ට, හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගේ සහෝදරයාට, හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුට, ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාගේ සහෝදරයාට,  දකුණු පළාත් හිටපු මහ ඇමතිවරයෙකුට දකුණු පලාතේ ෂෙඩ් හිමි වී ඇති ආකාරය අනාවරණය වූයේය.

නැගෙනහිර පළාතේ ෂෙඩ් 04ක් මෙවැනි දේශපාලන සබඳතා මත පවත්වාගෙන යන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා හෙළි කළේය.

චාලස් නිර්මලනාදන්, කාදර් මස්තාන්ගේ සහෝරයින් ඇතුළු සිවු දෙනෙකුට උතුරු පළාතේ පෙට්‍රල් ෂේඩ් හිමිවී තිබිණි. .

උතුරු මැද පළාතේ දුමින්ද දිසානායක,ගේ සොයුරාට, කිංස් නෙල්සන් ගේ සොයුරාට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ධර්මප්‍රියගේ සොයුරාට, චන්දිම ගමගේ ගේ බිරියට උතුරු මැද පළාතේ ඉන්ධන පිරවුම්හල් හිමිය.

වයඹ පලාතේ ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් අතර ඉන්දික බණ්ඩාරනායකගේ සහෝදරයින් සහ මව,  අකිල විරාජ් කාරියවසම් හිටපු අමාත්‍යවරයා ද ඇතුළත්ය.

හිටපු පළාත් සභා මන්ත්‍රී ඩීසීයූ ඉලේපෙරුමගේ ඉන්ධන පිරවුම්හලක් මධ්‍යම පළාතේ පවතී.

ඌව පළාතේ පෙට්‍රල් ෂෙඩ් හිමිකරු ලයිස්තුවේ රන්ජිත් බණ්ඩාරනායකගේ සම්බන්ධතාවය අනාවරණය වී ඇත. සබරගමුව පළාතේ ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් අතර පවිත්‍රා දේවී වන්නිආරච්චිගේ සහෝදරිය සිටී. ඇයට සබරගමුව පළාතේ පෙට්‍රල් ෂෙඩ් දෙක්ක හිමිය.

අරූන් හේමචන්ද්‍රන් පාර්ලිමේන්තුව අමතා ඒ සම්බන්ධව මෙසේ ද පැවසුවේය.

විපක්ෂය ඇයි මේ තරම් උනන්දු වෙන්නේ ඇයි කියලා හොයලා බැලුවා. මට ලැබුණා ලේඛනයක්. මේකත් මම සභාගත කරන්නම්. විපක්ෂයට අදාල දැන් වත්මන් හා හිටපු දේශපාලඥයින්ගේ මේ ලේඛනය.

මේ ලේඛනය පටන් ගන්නේ හයිටෙක් කාබන් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය. මේ ආයතනයට තියන දේශපාලන සම්බන්ධය හොයාගෙන බලද්දි මිසිස් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග. මිස්ට ප්‍රසන්න රණතුංග ඉන්නවා. වර්නනන් ගුණරත්න ඉන්නවා. කුමාර වෙල්ගම හිටපු මන්ත්‍රීවරයා ඉන්නවා. ඒ වගේම හර්ෂණ රාජකරුණා මන්ත්‍රී තුමා ඉන්නවා. හටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පී.එස්.ඕ ඉන්නවා. ඒ වගේම ගත්තොත් පියසේන ගමගේ මහත්තයාගේ පුත්තුන්ගේ නමට තියනවා. ගාමිණී සෙනරත් මහත්තයාගේ සහෝදරයගෙ නමට තියනවා. ඒ වගේම ගයන්ත කරුණාතිලක මහත්තයගෙ සහෝදරයෙකුගෙ නමටත් තියනවා.
එහෙම තමයි වාර්තාව තියෙන්නේ.

මගේ දිස්ත්‍රික්කයේ ගත්තත් දේශපාලන අධිකාරියට සම්බන්ධ ඉන්ධන පිරවුම්හල් තියනවා. අකිල විරාජ් කාරියවසම් මැතිතුමාට තියනව. ඒ වගේම පළාත් සභාවේ හිටපු සභාපතිටත් පර්මිට් එකක් තියනවා. බොහෝ දේශපාලන සම්බන්ධකම් තියන අයට ෂෙඩ් තියනවා. පවිත්‍රා වන්නිආරච්චිගේ සහෝදරියට ෂෙඩ් දෙකක් තියනවා. නිලානි ධර්මදාසගෙ නමට ෂෙඩ් එකක් තියනවා. හොයාගෙන යද්දි ඒක රන්ජිත් මද්දුමබණ්ඩාරට සම්බන්ධයි. ඒක තමයි මේ ලේඛනයේ තියෙන්නේ.

එහෙම ගත්තොත් අද මේ විපක්ෂය කුලප්පු වෙන එක ඉතාම සාධාරණයි. තමන්ගේ බිස්නස්වලට ප්‍රශ්නයක් එනවිට කලබල වෙන්න ඕන නේ.. ඒක සාධාරණයි. ” නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුගේගොඩ ඉඳන් යතුරු පැදියක නැගී හෙළිකොට්ටෙන් නුවර යන්න ආපු තරුණයා 5 දා තෙක් රිමාන්ඩ්  ( වීඩියෝ සහිතයි )

Next Post

බෙදුම්කරුවෝ ගේම අත්හරිති… නැවත පෙර පරිදි ව්‍යාපාර පවත්වාගෙන යන්නැයි සංගමය සාමාජිකයින්ට දැනුම් දෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.