බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බල අංශය ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කරයි…

by editor
දෙසැම්බර් 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විදුලිබල අංශය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් සහාය වීමේ අභිලාෂය සහිතව  ප්‍රතිපත්ති මත පදනම් වූ ඩොලර් මිලියන 100 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) කටයුතු කර තිබේ.

මෙම මූල්‍යකරණය වඩාත් ස්ථාවර සහ මූල්‍යමය වශයෙන් තිරසාර විදුලිබල අංශයක් ස්ථාපිත කිරීම සඳහා පෙර මුලපිරීම් මත පදනම්ව ලබා දුන් ණය මුදලකි.

ආසියානු සංවර්ධන බැංකුවේ  ණය ආධාර මත පදනම් වූ  විදුලිබල අංශ ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය තිරසාර වැඩසටහනේ   දෙවන උප වැඩසටහන වන මෙම වැඩසටහනින්   2024 විදුලිබල පනත සහ එහි 2025 සංශෝධනය මගින් නියම කර ඇති පරිදි, ලංකා විදුලිබල මණ්ඩලය ජනනය, සම්ප්‍රේෂණය, පද්ධති ක්‍රියාකාරිත්වය සහ බෙදා හැරීම සඳහා ස්වාධීන අනුප්‍රාප්තික සමාගම් බවට පත් කිරීම වේගවත් කරනු ඇත.

අදියර ප්‍රවේශය ව්‍යුහගත සංක්‍රාන්තියක් සහතික කරන අතර  ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ද සහතික කර  මූල්‍ය තිරසාරභාවයට ප්‍රමුඛත්වය  දෙන බව මේ පිළිබඳව නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.

“ශ්‍රී ලංකාව තම ආර්ථිකය ස්ථාවර කිරීම සහ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා වැදගත් ප්‍රගතියක් ලබා ගෙන තිබෙනවා.   හොඳින් ක්‍රියාත්මක වන විදුලිබල අංශයක් රටේ අඛණ්ඩ පැවැත්මට සහ තිරසාර වර්ධනයට   අත්‍යවශ්‍යයි…” ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු අධ්‍යක්ෂ   ටකෆුමි කඩෝනෝ පැවසීය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනයට සහ විදුලිබල අංශයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට ආසියානු සංවර්ධන බැංකුව කැප වි සිටින බව පවසන අධ්‍යක්ෂවරයා   මෙම මුලපිරීමෙන්  බලශක්ති අංශයේ පාලනය වැඩි දියුණු කිරීම, පෞද්ගලික අංශයේ සහභාගීත්වය පෝෂණය කිරීම සහ තිරසර භාවය සහතික කරමින් ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වේගවත් කිරීම ට අවස්ථාව සලසනු ඇතැයි ද ප්‍රකාශ කර තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොරොච්චෝලේ ද්විත්ව ඝාතනයක්… ප්‍රහාරයට ලක් වූ තවත් කාන්තාවකට බරපතලයි…

Next Post

ත්‍රිවිධ හමුදාවේ 28 500ක් තවමත් ආපදා සහන මෙහෙයුම්වල…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.