විදුලිය එයි – කුමන්ත්‍රණයක් බවට සැකයි – ඉංජිනේරුවරු අකුරට වැඩ අතහරී

ශ්‍රී ලංකාවටම බිඳවැටුණු විදුලි බලය මේ වනවිට යථාතත්වයට පත්කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ විදුලි සැපයුම අඩාල වීම ඉංජිනේරු සංගමයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක කරන බවයි.

ඔවුන් හිතාමතාම ප්‍රතිසංස්කරණ කටයුතු ඇදගෙන යන බව හෙතෙම පවසයි.


කෙසේ වෙතත්, මෙගාවොට් 300 ක විදුලි සැපයුම දැනටමත් යථා තත්ත්වයට පත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතිය පවසයි.

Exit mobile version