විකෘති ඩෙල්ටා ප්‍රභේද එන්නත අභිබවා නෑ…  මහාචාර්ය නීලිකා මලවිගේ…

Nilika-Malavige

සුජිත් හේවාජූලිගේ –

මෙරට භාවිත කරන එන්නත්වලට ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිවලින් බලපෑමක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

කෙසේවෙතත් මෙම විකෘති හේතුවෙන් කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිරීමට හේතු වන්නේදැයි අනිවාර්යෙන්ම සොයා බලන බවද ඇය සඳහන් කළාය.

ඒ සඳහා කිසියම් කාලයක් ගතවනු ඇතැයිද මලවිගේ මහත්මිය කීවාය


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප

Exit mobile version