වැඩිම දෛනික කොවිඩ් මරණ වාර්තා වේ… මරණ 171 යි.

මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද වාර්තා වුනේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 171ක් වාර්තා කළේය. ඒ කාන්තාවන් 69ක් හා පුරුෂයින් 102ක් ලෙසිනි.

මේ අතර වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 134ක් වාර්තා විය. වයස අවුරුදු 30ට අඩු මරණ දෙකක් ද එම මරණ අතර වේ.


මේ වනවිට රට තුළින් නිල වශයෙන්වාර්තා කර ඇති සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 6428කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version