වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද… අසාදිතයන් 1636යි…

වාර්තාගත ලෙස කොවිඩ් ආසාදිතයන් ඉහළ ගොස් ඇත. මෙතෙක් දිනයකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වූ 1636ක් අද දින රට තුළින් වාර්තා විය.

ක්‍රමයෙන් අඛණ්ඩව තුන්වන සිව්වන දිනයට ද දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දහස ඉක්මවනු ලැබුවේය. දෙවන දිනයට එක්දහස් පන්සියය ඉක්මවා ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට දෙවන රැල්ලෙන් පසු වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 102373ක් වී ඇත.


Exit mobile version