බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වහල්බව හා ඒකාධිපති වියරුව රට තුළ ස්ථාපිත කරන නව ත්‍රස්ත පනත හෙළා දකිනවා… මව්බිමට ආදරේ නම් ඊට එරෙහි වන්න… කාදිනල් හිමියෝ කියති

මෙම පනත සම්මත කිරීමට අත ඔසවන කවරෙක් හෝ මේ මව්බිමට ආදරය කරන අය නොවේ... මේ පනත ප්‍රතික්ෂේප කරන්න... කාදිනල් තුමෝ ඉල්ලති!

by editor
අප්‍රේල් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු –

වර්ෂ 1979 ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනතටත් වඩා බිහිසුණු ජන පීඩක   2023 ත්‍රස්ත විරෝධී පනත හෙලා දකින බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

1979 සිට බලගන්වන ලද පනත අහෝසිකර පසුගිය මාර්තු 17 දා ගැසට් කරන ලද 2023 ත්‍රස්ථ විරෝධී පනත අධ්‍යයනයේ දී පැහැදිලි වන්නේ ඉන් අපේ රට කබලෙන් ලිපට වැටුණු බවක් බව කාදිනල් තුමෝ පෙන්වා දෙති.

උන්වහන්සේ කියන්නේ පවතින රජය තව තවත් අසීමිත බලතල ලබාගෙන භාෂණයේ හා ප්‍රකාශනයේ ද විරෝධතා දැක්වීමේ ද නිදහස අකුලා දමන ආකාරය මේ පනත තුළින් පැහැදිලි කරගත හැකි බවය.

රැඳවුම් නියෝග ලබා දීම සම්බන්ධව පැරණි පනතටත් වඩා මෙම පනත බිහිසුණු බව උන්වහන්සේ කියති.

රටේ නීතිගරුක පැවැත්ම මෙන්ම අධිකරණයේ නිදහස ද පිරිසිදු ප්‍රජාතන්තවාදය ද ආරක්ෂා කරමින් රටක් ලෙස කටයුතු කළ යුතු මොහොතක  මෙවැනි දරදඬු නීතියක් අනුමත කරන්නට මාන බලන රජය මේ කරන්නේ කරන්නේ වඩාත් ධරුණු මර්ධනයක් ජනතාව මත පැටවීම  පමණක් නොව, ජනතාව සහ ජාත්‍යාන්තරය මුලා කිරීමත් බව කාදිනල් හිමියෝ පෙන්වා දෙති.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජන පීඩක වහල්බව හා ඒකාධිපති වියරුව රට තුළ ස්ථාපිත කරන මෙම පනතට පක්ෂව ඡන්දය පාවිච්චි කරන යමෙක් වේද ඔවුන් රට හා ජනතාවට ආදරය නොකරන බව උන්වහන්සේ පැහැදිලිව නිවේදනය කරති.

මේ පනත ප්‍රතික්ෂේප කිරීමට   මව්බිමට ආදරය කරන සියල්ලන්ම එකඟවනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙම පනතට එරෙහි වන ලෙස ඉල්ලා සිටින බව ද කාදිනල් තුමෝ ජනතාවට දැනුම් දෙති.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උත්සව සමයට විශේෂ දුම්රිය… කාල සටහන මෙන්න…

Next Post

ලිට්රෝ පරාදයි… ලාෆ් 12.5 සිලින්ඩරය රුපියල් 1290කින් මිල පහළ දමයි….

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.