ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන අලි ප්‍රහාරයකින් මිය ගිය බව කී තරුණයාගේ මරණය මිනි මැරුමක්… පොලිසිය හෙළි කරගනී….

by editor
අගෝස්තු 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වන අලියෙකු පහර දීම නිසා මියගොස් ඇති බවට සැකකළ මුලතිව් කොක්කුතුඩුවායී ප්‍රදේශයේ තරුණයාගේ මරණය පහරදීමකින් හා කපා කොටා දැමීමකින් සිදු වූ මරණයක් බවට කොක්කුතුඩුවායී පොලීසිය ඊයේ ( 9 )  තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

කොක්කුත්තොඩුවායි උතුරේ පදිංචි ජයරාජ් සුබරාජ් නම් 21 හැවිරිදි මොහු ධීවර කටයුතු සදහා රාත්‍රියේ පිටව ගොස් ආපසු උදැසන සිය යතුරු පැදියෙන් නිවස බලා එමින් සිටියදී අතර මග පාරක තිබූ ඔහුගේ මළ සිරුර හමු වී තිබුණි.

ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වූ අවස්ථාවේදී නිවසේ උදවිය  ඔහු ගැන කළ සොයා බැලීමකදී මළ සිරුර හමු වි ඇති අතර මියගිය තරුණයාගේ පියා පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ වන අලියෙකුගේ පහරදීමකින් තම පුතා මියගොස් ඇති බවය.

මේ මාර්ගයේ වන අලින් බහුලව සිටින නිසා පියා පොලීසියට එසේ ප්‍රකාශ කොට ඇතත් පොලීසිය සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ කිසියම් පිරිසක් විසින් මොහුට පහර දී තියුණු ආයුධ වලින් කපා කොටා ඔහුව ඝාතනය කොට ඇති බවය.

සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානිය මරණ පරීක්ෂණය සිදු කළ මුලතිව් දිස්ත්‍රික් විනිසුරු ප්‍රදීපන් ධර්මලිංගම්   කීප දෙනෙකුගෙන් ලබා ගත් තොරතුරුවලින් පසුව අදාල පුද්ගලයාගේ  මරණය සම්බන්ධයෙන්  අධිකරණ වෛද්‍යවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මෙහෙයවා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් මරණය සම්බන්ධයෙන්  වගකිවයුතු සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙසත් නියෝග කොට තිබේ.

RelatedPosts

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

කොක්කුතුඩුවායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනෙන් පිටත්ව යයි!

Next Post

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමේ සභාපති ලෙස දයා ලංකාපුර පත් වෙයි!

Related Posts

ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026
පුවත්

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…
  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!
  • රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.