සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන වසර සඳහා ගෑස් ගෙන්වීම – ටෙන්ඩර් කැඳවීමේ දි ලිට්‍රෝ ගෑස් ලොක්කන් වංගු ගසා ඇති බවට ලංසුකාර සමාගමක් පැමිණිලි කරලා….

by editor
ඔක්තෝබර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි 2025 වසර සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 3,50,000ක් සැපයීම සඳහා වූ අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමේ දී අවශ්‍ය තාක්ෂණික සුදුසුකම් සපුරා ඇති තම ආයතනය විසින් ඉදිරිපත් කළ  ටෙන්ඩරය විවෘත නොකර එම ගෑස් සැපයීම 2024 සැපයුම්කරු වෙතම ලබා දීමට  ලිට්‍රෝ ගෑස්  සමාගමේ   හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු  කිරීම සම්බන්ධවත් ලංසුකාර සමාගමක් වූ තායිලන්තයේ සියම් ගෑස් සමාගම ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටු සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇතැයි වාර්තා වේ.

සියලුම තාක්ෂණික සුදුසුකම් සපුරා ඇති නමුත් ගෑස් ප්‍රවාහන නෞකා සම්බන්ධයෙන්වන තාක්ෂණික පිරිවිතර නොගැලපෙන බවට සඳහන්කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම  මෙම ටෙන්ඩරය විවෘතකිරීමකින් තොරව ප්‍රතික්ෂේප කර ඇති බවට සියම් ගෑස්  සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුපචි වීරබෝවොපොන්ග් සිය අභියාචනයෙන් දන්වා ඇත.

ඔවුන් ඉන් ඉල්ලා ඇත්තේ සියලු තාක්ෂණික සුදුසුකම් සපුරා ඇති ජාත්‍යාන්තර තලයේ සමාගමක්වන  තම සමාගමේ ටෙන්ඩරය ද විවෘත කර මිල ගණන් සම්බන්ධයෙන් සලකා බැලීමට කටයුතු කරන ලෙසය .

මේ පිළිබඳව කරුනු විමසීම සඳහා ජනාධිපති කාර්යාලය විසින් අදාල බලධාරීන් කැඳවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. – මව්බිම

 

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විමල් ගේ බිරිය ශෂී ගේ හොර පාස්පෝට් නඩුව  විභාගයට දින නියම කරයි!

Next Post

ඇමති නිල නිවාස 41න් භාර දී ඇත්තේ 14යි…  නියෝග නොතකන හිටපු ඇමතිවරු 27ක් පන්නගන්න රජය අධිකරණයට යන්න හදයි!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.