ලංකාවේ දිනයක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ වාර්තා විය. ඒ මරණ සංඛ්‍යාව 34කි. ඒ සමගම ලංකාවේ වාර්තා වූ කොවිඩ් මරණ දහස ඉක්මවා ගියේය. මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 105කි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් මෙම මරණ සංඛ්‍යාව තහවුරු කළේය.
මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.