ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 150ක් ඉක්මවයි…

ලංකාවේ කොවිඩ් අසාදිත පුද්ගල මරණ 150  ඉක්මවා ගියේය. ඒ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් 19 අසාදිත පුද්ගල මරණ තුනක් නිවේදනය කිරීමෙන් පසුය.  මේ වනවිට වාර්තා වන මුලු මරණ සංඛයාව 152කි.

කොළඹ 10 පදිංචි අවුරුදු 62ක කාන්තාවක්, වත්තල පදිංචි අවුරුදු 71ක කාන්තාවක්, මාතලේ පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙක් මෙසේ මිය ගිය අය වෙති. තිදෙනාම මිය ගොස් ඇත්තේ කොවිඩ් ප්‍රතිකාර සිදුවන රෝහල් තුළය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදනය මෙසේය.


Exit mobile version