ලංකාවේ ජනගහණයෙන් ආසන්නව සියයට එකකට සමාජ රෝග  

ලිංගාශ්‍රිත මර්ධන හා එඩ්ස් මර්ධන ඒකකය පවසයි

ලලිත් චාමින්ද –

ඉකුත් වර්ෂයේ (2020) දී ලංකාවේ පුද්ගලයින් දහසකගෙන්  පුද්ගලයින් 9.5 දෙනෙකු ලිංගාශ්‍රිත සම්ප්‍රේෂිත රෝගින් බවට හඳුනාගෙන ඇති බැව්  ලිංගාශ්‍රිත මර්ධන හා එඩ්ස් මර්ධන ඒකකය පවසයි.

ඉකුත් වර්ෂයේ දි  රෝගින් දහසකගෙන්  58.1 දෙනෙකු පරික්ෂාකොට ඇත. වෛද්‍යවරුන් 141 දෙනෙකු  හා අනිකුත් කාර්යමණ්ඩල සමාජිකයින් 427 දෙනෙකු පරික්ෂා කිරිම් සඳහා සහභාගිවි ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සදහා රුපියල් මිලියන 316ක් වැයවි ඇත.


 

Exit mobile version