රුසියානු කොවිඩ් එන්නත් තොගයක් අද රාත්‍රියේ දිවයිනට

Sputnik v

කොවිඩ් මර්දනය සදහා භාවිත කරන ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50,000 ක් අද රාත්‍රී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව තහවුරු කරයි.

ස්පුට්නික් වී එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ රුසියාවයි.


ඊයේ දිනයේ චීනයේ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක පරිත්‍යාගයක් ද ලැබී තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ මීට පෙර චීනය පරිත්‍යාග කළ සිනෝෆ්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ට අමතරව ය.

Exit mobile version