බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිෂාඩ් බදූර්දීන්ගේ වැසිකිලි ප්‍රශ්නයට ඇමති ජොනීගෙන් කඩිනම් විසඳුමක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 7, 2021
in පුවත්
rishad
Share on FacebookShare on Twitter

දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දින් මහතා ට රඳවා සිටින සිර කුටිය පස්වරු 5.00ට වසා දමන බවත් ඔහුට වැසිකිලියටවත් යාමට අවසර නොදෙන බැවින් ඔහුට මූත්‍රා කිරීමට බෝතලයක් පාවිච්චි කිරීමට සිදුව ඇති අතර පිටතින් ආහාර ගෙන ඒමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහුට බන්ධනාගාරය තුළ අයිතිවාසිකම් රැක දෙන ලෙසත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඉස්ලාම් භක්තියකතු ලෙස ඔහුට රාත්‍රියේ දී දෙවරක් ජලය පාලනය කළ යුතුව තිබුණත් මේ තත්ත්වය නිසා මන්ත්‍රිවරයා දැඩි අපහසුතාවකට පත්ව ඇති බවද පෙන්වා දුන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ පිළිබඳව කතානායකවරයා ගෙන් ඉල්ලා සිටියේ මන්ත්‍රිවරුන්ගේ අයිතවාසිකම් වෙනුවෙන් පෙනී සිට ක්‍රියාත්මක වන ලෙසය.

මීට වේගවත් පිළිතුරක් ලබා දුන් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කිරිඅල්ල මහතා ඇතුළු ආණ්ඩුව බලයේ සිටින විට තමන්ටද බන්ධනාගාරගත ව සිටින්නට සිදු වූ අතර ඔහුට ද වැසිකිලි වෙනුවට බෝතල් පාවිච්චි කිරීමට සිදුවූ බවත් ප්‍රකාශ කළ අතර තමන් ඒවා ඉවසා දරාගෙන සිටියා මිස කාටවත් පැමිණිලි කරන්නට නොගිය බව ට ප්‍රතිචාර දැක්විය.

කෙසේ වුවද විවාදය අතරතුර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා සම්බන්ධ කර කරුණු විමසා ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා යළිත් නැගිට සඳහන් කළේ තමන් රිෂාඩ් බදූර්දීන් මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය විසඳු බවය. තමන් මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට කතා කළ බවත් තමන්ද බන්ධනාගාර ගතව සිටින කාලයේ විඳි දුෂ්කරතා සිහිපත් කරමින් රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාගේ අවශ්‍යතාව පිළිබඳ ව සලකා බලන ලෙස තමන් ඉල්ලා සිටි බවත් ඒ අනුව රිෂාඩ් බදූර්දීන්ට සවස 5.00ත් උදේ 6.00ත් අතර වැසිකිලි භාවිතයට අවසර දිය හැකි බවට බන්ධනාගාරයෙන් දැනුම් දුන් බවද සභාවට හෙළි කළේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් බදූර්දින් මහතාගේ නීතීඥයන් කිසිදු දිනයක අධිකරණයේදී දැනුම් දී නොමැති බවයි. එසේ දැනුම් දුන්නේ නම් මේ ප්‍රශ්නය මීට කලින් විසඳා ගත හැකිව තිබූ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞභාග්‍යයේ දැක්මෙහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගන්න ගුරු අධ්‍යාපනඥයන් වෘත්තීය අරගලයක.

Next Post

ලක්ෂ 27ක් හොරකම් කරලා.. පේරාදෙණිය විශ්විද්‍යාල ශාරීරික අධ්‍යාපන ඒකක ප්‍රධානී ගේ වැඩ තහනම්!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.