රිමාන්ඩ්වල ඉන්න අයට ඇප දෙන්න නීතිපතිගෙන් අලුත් උපදෙස් මාලාවක්

බන්ධනාගාරවල රිමාන්ඩ් භාරයේ සිටින රැදවූවන්ගේ තදබදය වහාම අඩු කිරීමේ අරමුණින් නීති කිහිපයක් වෙනුවෙන් ඇප දීම සඳහා නීතිපති දප්පුල ද ලිවෙරා මහතා පොලිස්පතිවරයාට නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ්- 19 පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රැඳවියන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල්ගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

Exit mobile version