“රාජකීය ජීවක“ එළියන්ත වයිට් ට කොවිඩ්…

විශ්ව ශක්තියෙන් කොවිඩ් වෛරසය දේශයෙන් තුරන් කිරීම සඳහා බලගතු ශාන්තිකර්ම ගණනාවක් කළ වෙදැදුරෙක් ලෙස ප්‍රකට එළියන්ත වයිට් කොවිඩ් ආසාදිතව නවලෝක රොහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වේ.

ඔහු රටේ ඉහළම ප්‍රභූවරුන්ට ප්‍රතිකාර කරන බවත් දෙස් විදෙස් ක්‍රීඩකයන් ඔහු හමුවී වෙදකම් කරගන්නා බවත් ප්‍රකට කරුණක් වී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ඔහු නවලෝක රෝහලේ විශේෂ රැකවරණය මැද ප්‍රතිකාර ලබමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.


Exit mobile version