මගි ජන බලවේගයේ ප්‍රශ්නකාරී හැසිරීම නිසා සමාජ කථිකාවකට ලක් වුන දමිතා අබේරත්නගේ සිද්ධිය සහ තලතා අතුකෝරලගේ සිද්ධිය සමග උනන්දු සහගත තත්ත්වයක් ඇති කළ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ ප්‍රමුඛස්ථානය ජාතික ජන බලවේගයේ ශාන්ත පද්මකුමාරට හිමි වී ඇත. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි ද පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.
සජබ මනාප ලයිස්තුවේ පළමු තැනට හේෂා විතානගේ කණ්ඩායම් නායකයා ලෙස පැමිණියත් ඔවුන්ට හිමිව ඇත්තේ මන්ත්‍රී ආසන 03ක් පමණි.
රත්නපුර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල
ජාතික ජනබල වේගය
- ශාන්ත පද්මකුමාර – 137,965
සුන්දරලිංගම් ප්‍රදීප් – 112,711
හිනිදුම සුනිල් සෙනවි – 76,505
ජනක සේනාරත්න – 74,068
සුනිල් රාජපක්ෂ – 58,138
වසන්ත පුෂ්පකුමාර – 52,814
නිලුෂා ලක්මාලි – 48,791
සමගි ජනබල වේගය
- හේෂා විතානගේ -54,850
වරුණ ප්‍රියන්ත ලියනගේ – 44,705
බාසුරියගේ ආරියවංශ – 26,760







