සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ නීතිය සහ අධිකරණ නියෝග පයිසකයට නොසලකා වඩ්ඪමාන පබ්බත විහාර භූමියේ පිරිසක් මහා ශිව රාත්‍රිය සමරති!

ආගමික සංහිඳියාවේ අවකාශය උතුරේ ජාතිවාදී දේශපාලනය විසින් අවභාවිතා කරන ආකාරය පිළිබඳ කතාවක්...

by editor
පෙබරවාරි 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අධිකරණ නියෝග හා රටේ නීතියවන පුරාවිද්‍යා ආඥා පනත මගින්  ආවරණය කරන නීති රාමුව පයිසයකට මායිම්  නොකර  වවුනියාව නෙඩුන්කේණී වඩ්ඩමාන පබ්බත විහාර භූමියෙහි    ලිප් බැඳ ගිනි  මැල ගසා 15 දා මහා ශිව රාත්‍රී පූජා පැවැත්වීමට පිරිසක් කටයුතු කර   තිබේ.

වඩ්ඩමාන පබ්බත විහාරය පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් මෙන්ම මහාවංශය ඇතුළු වංශකතා මූලාශ්‍රවලින් නිශ්චිතව තහවුරු කළ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට පැවත එන බෞද්ධ ආරාම සංකීරණයකි.

මෙම  බෞද්ධ සිද්ධස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක වටිනාකම සහිතව  සහශ්‍ර දෙකකට වඩා වැඩි කාලයක් පැවතුනේ ඉතිහාසයේ විවිධ වකවානුවල පැමිණි චෝල බලපෑම ඇතුළු ඉන්දීය ආක්‍රමණවලින් ද පීඩාවට පත් නොවෙමිනි. පසුගිය යුද සමයේ  එල් ටීටීඊ සංවිධානයෙන් ද මේ පුදබිමට හානියක් සිද්ධ වූයේ නැත.

එහෙත්  2009  යුද්ධය අවසන් වී නැවත ජන ජීවිතය සාමාන්‍යකරණය වෙමින් පවතිද්දී උතුරේ  ජාතිවාදී දේශපාලනයේ බලපෑම මත  මේ පුදබිමට  බලහත්කාරයෙන් ඇතුළු වී  ඊට කිසිම පදනමක් රහිතව  අයිතිවාසිකම් කියන උතුරේ  දේශපාලකයින්  කණ්ඩායමක් ප්‍රමුඛ කරගත්  පිරිසක් මෙම ස්ථානය     වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල වශයෙන් හඳුන්වාගෙන එහි අයිතිය කියමින්  විරෝධතා ප්‍රකාශ කළහ.

මේ ගැටුම සංකීර්ණ සිදුවීම දායමකින් පසු දැන් තිබෙන්නේ අධිකරණය ඉදිරියේය.  අධිකරණ නියෝග අනුව  මේ ස්ථානයේ කොටසකට ඇතුලුවීම තහනම්ය. එම නියෝගය නිකුත් කරන්නේ   වවුනියාව මහාධිකරණය විසිනි.  අධිකරණය විසින් තහනම් කර ඇති මෙම භූමියට ඇතුළු වූ හින්දූන් පිරිසක් ඊයේ  එම භූමියට නීති විරෝධීව ඇතුළු වී  කිරිබත් පිස පොංගල් කිරීම් කරණු ලැබීය.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

මෙම කෝවිලේ අයිතිය සම්බන්ධයෙන් හා කෝවිලේදී පිළිපදිය යුතු නීති රීති සම්බන්ධයෙන් වවුනියාව මහාධිකරණයේ නඩු තුනක් විභාග වන අතර මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික් අධිකරණ විසින් නිකුත් කරණ ලද තහනම් නියෝග රැසක්ද නඩු තීන්දු වල සදහන් වෙයි.

Share69Tweet43
Previous Post

සූරියවැව දී නීති  විරෝධී ගිනි අවි නිශ්පාදනය කරන කම්මලක් වටලා ගිනි අවි ජාවාරම් කළ සහෝදරයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගනී!

Next Post

ජනපති මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයට අවසන් ගෞරව දක්වයි!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.