රටටම ඇඳිරිනීතීය… දේශපාලකයින්ගේ නිවාසවලට ප්‍රහාර එල්ලවෙයි…

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.

මේ වනවිට පොහොට්ටුවේ ප්‍රාදේශී්‍ය දේශපාලකයින්ගේ නිවාසවලට ප්‍රහාර එල්ලවීම ආරම්භ වී ඇත. ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට ප්‍රකෝප වූ ජනතාව පහර දී ඇද.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද කොළඹ පැමිණි පොහොට්ටුවේ නියෝජිතයන්ට යළි ගම්මාන වෙත පැමිණිය නොහැකි තතත්වයක් උද්ගතවෙමින් ඇතැයි වාර්තා වේ..


Exit mobile version