බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය ලස්සන කළ ගණිත අංශයෙන් ලංකාවේ පළවෙනියා… සුන්දරබවන්…

by editor
මැයි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

2020 අපොස.උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන්  දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට යාපනයේ චාවකච්චේරී හින්දු ජාතික පාසලේ තනරාජ් සුන්දරබවන් ශිෂ්‍යයා සමත් වී සිටියි.

මවත් පියාත්  ස්ථිර රැකියාවක නිරතව නොමැති පවුලක  සුන්දරබවන් සමග මේ විභාගයට ජීව විද්‍යා අංශයෙන් ලියූ ඔහුගේ  සහෝදරිය වන තනරාජ් තරණිකා ශිෂ්‍යාව  යාපනය දිස්ත්‍රික්කයෙන් 30 වන ස්ථානය හිමි කරගෙන තිබේ.

දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් සුන්දරබවන් විභාගය සමත් බව  දැන ගැනීමත් සමගම ඔහු ශිල්ප හැදෑරූ පාසල වෙත පැමිණියේ  විදුහල්පතිවරයා හමුවීමටය.

”අපි මේ විභාගයට මුහුණ දුන්නේ ගොඩාක් අසීරුකම් මැද්දෙයි. කොරෝනා වසංගතය නිසා පාසල් ඒමට නෙමෙයි ගෙදරින් එළියට ඒමටවත් හැකි වුණේ නෑ. ඒත් ගුරුවරු අපිට විවිධ ක්‍රම වලින් ඉගැන්වූවා. මගේ ජයග්‍රගණය පසුපස ඒ ගුරුවරු සියලු දෙනාම වගේ මගේ දුප්පත් අම්මා තාත්තා අක්කා ඇතුලු පවුලේ සියලුම දෙනා හිටියා.ඉංජිනේරුවෙක් වෙලා මේ රටට සේවය කිරීම තමයි මගේ එකම බලාපොරොත්තුව” සුන්දරබවන් එසේ ප්‍රකාශ කළේ දැඩි හැගීමෙන් යුතුවය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

විදුහල්පති එස්.ශිවෙන්ද්‍රන් මහතා මේ අති දක්ෂ සිසුවා ගැන කතා කළේද ඉතාම ඉහලිනි.

”සුන්දරබවන් හරීම දක්ෂයි.එයා මේ විභාග කටයුතු අධ්‍යාපන කටයුතු කියලා ඒකෙම එල්ලිලා හිටියේ නෑ.ක්‍රීඩා කළා.ඒවගෙන් දස්කම් පෙන්නුවා.ජාත්‍යන්තර ඔලිම්පියානු තරගයට සහභාගි වුණා.බැංකොක් ගිහින් පදක්කම් ලැබුවා.ඔහුගේ මේ ජයග්‍රහණය ගැන මුළු යාපනයම සතුටට පත්වෙලා ඉන්නවා.ඒ වගේම අපේ පාසලට පළාතට මේ ජයග්‍රහණය විශාල ජයග්‍රහණයක්” විදුහල්පතිවරයා එසේ පවසන විටත් මුළු පාසලේම ගුරුභවතුන් පාසලට පැමිණ සිටිටේ සුන්දරබවන්ගේ ජයග්‍රහණය ගැන තොරතුරු  විදුලි වේගයෙන් යාපනය පුරාම පැතිර ගොස් තිබූ නිසාය.

යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ සරසාලෙයි ගමේ ජීවත්වන සරවනබවන්ගේ පියා  සුන්දරම් තනරාජ්ය.මව සුජාතා තනරාජ්ය.ඔවුන් අධ්‍යාපනයේ පරතෙරට නොගියත් දරුවන් ඒ අවශ්‍ය තැනට මෙහෙයවා ඇත්තේ පවුලේ අගහිගකම් බොහොමයක් මැද්දේය. තම පුතා ජාතික මට්ටමේ ජයග්‍රහණයක් හිමිකර ගැනීමේ සතුට ඔවුන් දෙදෙනාටම දරා ගැනීමට නොහැකි නිසාදෝ ඔවුන් අප සමග ගත කළ මුළු කාලයම ගත කළේ හඩමිනි.ඒ දුකට නොව සතුට ඔවුන්ට දරා ගැනීමට නොහැකි වීම නිසාමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද ආසාදිතයන් 1860යි.

Next Post

ලොකුගේ “ලොක්එක“ කඩපු හැටි හොයන්න සෞඛ්‍ය ලොක්කා කමිටුවක් පත් කරලා…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.