දිනසේන රතුගමගේ –
යාපනයේ වෙම්බඩි බාලිකා විද්‍යාලය මෙවර යාපනයෙන් වැඩිම සිසුන් සංඛ්‍යාවක් විශ්ව විද්‍යාලයට තේරී පත් වුණු පාසල බවට පත්ව තිබේ.
මෙම බාලිකා විද්‍යාලයෙන් ශිෂ්‍යාවන් 182 ක් විශ්ව විද්‍යාලයට තේරී පත් වී ඇති අතර ඉන් 35 ක් වෛද්‍ය පීඨයට වන අතර ඉංජිනේරු පීඨය සදහා තේරී ඇති සංඛ්‍යාව 12 කි.
සෙසු ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාල වල විවිධ පීඨයන්ට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ඇත.