බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ආණ්ඩුව හෝ  එහි නායකයින් නැති කාලයකවත්  සාධාරණය ඉටුවෙතැයි  බලන්  ඉන්නවා!

මේ රජයෙන්නම් පාස්කු අපරාධයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු වෙන්නෙ නෑ... කාදිනල් හිමි...

by editor
පෙබරවාරි 19, 2022
in පුවත්
SRI-LANKA-ATTACKS-CHURCH

Share on FacebookShare on Twitter

මේ ආණ්ඩුව හෝ මේ නීතිපති දෙපාර්තමේන්තුව හෝ  පාස්කු අපරාධය සම්බන්ධ කිසිම සාධාරණයක් ඉටු නොකරන බව ප්‍රත්‍යක්ෂ වී ඇති වටපිටාවක මේ රජය හෝ මේ රජයේ නායකයින් නැති අනාගත ආණ්ඩුවකින් යුක්තිය ඉටුවන තුරු බලාගෙන සිටින්න සිදුවී ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පැවසූහ.

ඒ වකවානුවේ  සමහරවිට තමන් වහන්සේ ද නොසිටිනු ඇතැයි කාදිනල් තුමෝ කීහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සියලුම කොමිෂන් සභා වාර්තා සමීක්ෂණයට ලක් කර ජාතික කතෝලික ජන සන්නිවේදන කොමිසම විසින් සම්පාදිත “තිත“ කෘතිය එලිදැක්වීමේ උළෙලට අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණයෙන් සම්බන්ධ වූ  කාදිනල් හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

දැන් අවුරුදු දෙක හමාරකුත් පැනලා. අවුරුදු  තුනක් ඉවර වෙන්න යන කාලය වෙනකොට මේ තාක් දුරට මේ තාක් දුරට යුක්තියක් ඉෂ්ටවුනා කියලා අපට කොහොමටවත් පිළිගන්න බෑ.

ජනාධිපති කොමිෂන් සභාවේ දුන්න සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා හංගලා තියනවා. ඒ වෙළුම් කීපය අපි ඉල්ලා ලිපි යවලා තියනවා. ඒ පිළිබඳව අපව දැනුම්වත් කරන්න කියලා තියනවා. ඉල්ලීම් කරලා තියනවා. නමුත්  ඒ කිසිම ඉල්ලීමක් සලකන්නෙ නැතිව ඒ සාක්ෂි සඟවා තැබීමට ඉස්සරලා හටපු රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියනවා.

දැන් සිදුවෙන්නෙ තනිකරම නීතිපති තුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා ඒ යුක්තිය ඉෂ්ට නොවන මට්ටමට පැමිණීමයි.

ඒ ගැන අපි ඇත්තවශයෙන්ම බලවත් සේ කණගාටුවට පත් වෙනවා. ඒ නිසා අපි මේ රජයට අපට මේ පිළිබඳව දුන්න පොරොන්දු එකක්වත් ඉෂ්ට කරලා නැති බව පැහැදිලිවම ප්‍රකාශ කරන්න පුලුවන්.

ඒ වගේම මේ කාරණාවස සම්බන්ධව පැහැදිලිවම දැනගෙන ඉඳලා එය වැළැක්වීමට මුකුත් නොකරපු  රාජ්‍ය නායකයො සහ උසස් බුද්ධි අංශවල නිලධාරීන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් ආරක්ෂා කරලා ඔවුන්ට උසස්වීම් ලබා දීලා මේ නීතියේ වැඩපිළිවෙළ විහිලුවකට පත් කරලා තියනවා දැන් ඉන්න රජය.

ඒක මම කෙලින්ම ඒ අයට චෝදනා කරනවා මේ සම්බන්ධව.

කවදා හරි දවසක අපිත් නැතිව මේ රජයෙ නායකයොත් නැතිව  ඉස්සරහට එන්න තිබෙන රජයකින් හෝ  මේ යුක්තිය අපට ඉෂ්ට වෙනවා නම් ඒක එදාට සිදුවෙනකම් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපට තියෙන්නෙ.

දැන් තියන රජය ගැන හෝ දැන් තියන නීතිපති දෙපාර්තමේන්තුව ගැන හෝ කිසිදු විශ්වාසයක් තබන්නට අපට බැරි බව දැන් පැහැදිලිව පෙනෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාන්තා වැසිකිළි  සීසීටීවී හමුවීමෙන් පසු ගම්පහ ටියුෂන් ආයතන විශේෂ පරීක්ෂාවකට…

Next Post

ඉන්දීය හිජාබ් ගැටලුවට පාකිස්ථානයෙන් උඩගෙඩි දීමක්

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.