මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයින්‌ ලක්ෂය පනී

අද 880ක්

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව අද දිනය තුළ දැනට වාර්තා වූ ආසාදිතයින්‌ ගණන 880කි.

ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයන් ගණන 100517කි.


ඉන් 94155ක් සුවය ලබා පිටව ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දක්වා මියගිය covid රෝගීන් සංඛ්‍යාව 638කි.

Exit mobile version