Home පුවත් මුලු රටේම සියලුම උත්සව නැවත දැනුම් දෙනතුරු තහනම් by editor වසර 4ක් ago Share on FacebookShare on Twitter සියලු උත්සව, ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැනකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහර හා අත්‍යවශ්‍ය නොවන සියලුම රැස්වීම් රටේ සියලුම ප්‍රදේශවල තහනම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනය කරයි. සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න. දැනට රටේ උද්ගත වී ඇති තත්වය සමාලෝචනය කර මේ තීන්දුව ගත් බවත්, ඊට මහජන සහයෝගය අපේක්ෂා කරන බවත් සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි. Categories: පුවත් Tags: නවතම Related Content වැසි වැඩිවෙයි... දිස්ත්‍රික් 07කට නායේ යෑම් අනතුරු ඇඟවීම්... by editor මැයි 19, 2024 අද ආරම්භ වීමට තිබූ ඉන්දියා - ලංකා නැව් සේවාව දින නියමක් නැතිව කල් යයි! by editor මැයි 19, 2024 අවුරුදු 02ක අලි පැටියෙකුට වහ දීලා... by editor මැයි 19, 2024