මුලතිව් වෙරළට ගොඩ ගැසූ දූර්ලභ දැවැන්තයා…

දිනසේන රතුගමගේ –

මුලතිව් අලම්පිල් මුහුදු වෙරළට අඩි 20 ක් පමණ දිග කිලෝ 2500ක් පමණ බර ඉතා දුර්ලභ ගණයේ මිණි මුතු මෝරෙකුගේ මළ සිරුරක්    ගොඩ ගසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බෝට්ටු එන්ජිමකට හසු වී මෙම මිණි මුතු මෝරා මිය ගොස් ඇති බව පවසන මුලතිව් අලම්පිල් ධීවරයෝ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව එම නිලධාරීන් පැමිණ බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් මුහුදු වෙරළේ වලක් කපා මිණි මුතු මෝරාගේ මෘත ශරීරය වල දමා ඇත.

Exit mobile version