මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අද ආසාදිතයන් 61ක් එක් වේ… මුලු ආසාදියන් 2075යි…

අද සවස 6.35 පමණ වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති මුලු ආසාදියන් ගණන තවත්  61කින් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ වනවිට වාර්තා වූ මුලු ආසාදිතයන් ප්‍රමාණය 2075 දක්වා ඉහළ ගියේය. මෙම ආසාදිතයන් ප්‍රමාණයෙන් 48ක් හමුවී තිබුණේ සමාජයේ ආශ්‍රිතයන්ගෙනි. නිරෝධායන කඳවුරු වලින් ආසාදිතයන් 13ක් වාර්තා විය.

 

 

Exit mobile version