බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැච් එක හේදෙයි… පකිස්ථාන ශ්‍රී ලංකා දෙවැනි විස්සයි 20 තරගයේ කාසියේ වාසියවත් උරගා බලන්නට බැරිව අත්හිටුවයි..

by editor
ජනවාරි 9, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දඹුල්ලේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී  අද (09) පැවැත්වීමට නියමිතව තිබූ    දෙවන විස්සයි20 ජාත්‍යන්තර තරගය වර්ෂාව නිසා එකම පන්දුවක් හෝ ක්‍රීඩා නොකර අත්හැර දැමීමට සිදුවිය.

දිනය පුරා පැවති වාර්ෂා තත්ත්වය තුළ කාසියේ වාසිය හෝ උරගා බැලීමේ අවස්ථාව  නැතිවිනි.   කාසියේ වාසිය උරගා බැලීමට නියමිතව තිබුණේ පස්වරු  6:30 ටය. ඒ සඳහා විනිසුරුවරු රාත්‍රී 8.40 තෙක් බලා සිටියහ. අවසානයේ දී තරගය අත්හැර දැමීය.

පළමු තරගයෙන් අන්ත පරාජයක් හිමිකරගත් ශ්‍රී ලංකාව අභිබවා මේ වනවිට පකිස්ථානය ඉදිරියෙන් සිටින්නේය. අඩුම තරමින් මව්බිමේ දී තරගාවලි පරාජයක් ලැබීමේ නින්දාවෙන් බේරෙන්නට ඊලඟ තරගය හෝ ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුය.

මේ තියන කාලගුණ තත්ත්වය තුළ ඊලඟ තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් තරගාවලි පරාජයක්ද සමග මේ තරගාවලිය නිමා වන්නේය.

පන්දු විස්සකට වඩා,ඉතිරිව තිබියදී ලංකාව එසේ විලි ලජ්ජා නැති ලෙස පැරදුනේ නිල නායක ෂහීන් ඇෆ්‍රිඩි හා හිටපු නායක බාබර් අසාම් ඇතුළු දක්ෂ ක්‍රීඩකයන් සිව් දෙනකු නොමැති පාකිස්තානු “ඒ ” කණ්ඩායමකටය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

එක අතකට අද මැච් එක නොතිබුණ එකත් හොඳයි වගේය. මේ වගේ කුල්ල කුජීතවන හිපාටු ක්‍රිකට් වැස්සෙන් හේදී යන එක ක්‍රිකට් ලෝලීන්ට වැස්ස නිසා මැච් එක නැවතුනා කියා හිත හදාගන්නට අවස්ථාව සලසන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පීඩන අවපාතය අද නොවේ හෙට….

Next Post

ගැඹුරු පීඩන අවපාතය දිවයිනට ඇතුළු වන්නේ දුර්වල වුන පීඩන අවපාතයක් ලෙසයි… කාලගුණ දෙපාර්තමේන්තුව කරන අලුත්ම පුරෝකථනය…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.