මාධ්‍යවේදියාට ඩී.අයි.ජී කෙනකු කළ තර්ජනය ගැන විපක්ෂ නායක විමසයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ අනියම් තර්ජනයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් පොලිස්පතිවරයාට සහ නීතිය, සාමය භාර ඇමතිවරයාට කළ පැමිණිලිවලට අදාළව එහි විමර්ශනවල තත්ත්වය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ ය.

Exit mobile version