සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාතර නා විමන ප්‍රදේශයේ දි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් කොළඹ ප්‍රධාන කාන්තා පාසලක ක්‍රීඩා උපදේශක බව හෙළි වේ!

by editor
ඔක්තෝබර් 24, 2024
in පුවත්
GUNSHOT_GUN
Share on FacebookShare on Twitter

විදේශගතව සිටිනා සංවිධානාත්මක අපරාධ කරුවෙක් වූ රොටඹේ අමිලගේ කොන්ත්‍රාත්තුවක් මත පසුගිය 15වනදා මාතර නාවිමන ප්‍රදේශයේ දී පොලියට මුදල් දෙන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගත් ප්‍රධාන සැක කරුවන් දෙදෙනාගෙන් අයෙක් කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක්වන සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ  ක්‍රීඩා උපදේශකයෙක් ලෙස සේවය කරමින් සිටි අයෙක් බව පොලිස් විමර්ශනවලදී හෙළි දරවු වී තිබේ.

නාවික හමුදා සේවයේ ද නිරතවී සිට ඇති මෙම සැකකරු අවුරුදු 34ක් පමණ වයස මාතර වැලිපිටිය පාරේ පදිංචිකරුවෙකි. මෙම ඝාතන සිද්ධියේ දි  ඔහුත් වෙඩික්කරුත් මෝටර් රථයකින් ගොස් අදාල පුද්ගලයාට වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබිණි. දැනට විමර්ශනවලින් හෙළි වන්නේ එම මෝටර් රථය පදවා ඇත්තේ මෙම ක්‍රීඩා උපදේශකවරයා බවය.

මෙම ඝාතන සිද්ධියේ වෙඩික්කරු විශේෂ කාර්ය බලකායේ හිටපු කොස්තාපල් කෙනෙකි.

කෙසේ වෙතත්  ඝාතනය කළ පුද්ගලයා ඉලක්ක කරගෙන ඇත්තේ ඔහුව ඝාතනය කිරීමට කළ දෙවැනි උත්සාහයේ දී බවත් මුල් වරට උත්සාහ කරද්දී ඔහුව වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණ ඇත්තේ මෙම ක්‍රීඩා උපදේශකවරයා බවත් හෙළි වී ඇත. 15 වැනිදා පාන්දර පිස්තෝලයද රැගෙන මෙම ඝාතනය වූ පුද්ගලයාගේ නිවසට ගොස් ඔහුව නිවසින් එළියට ගෙන ඝාතනය කිරීමට කළ උත්සාහය මෙම ක්‍රීඩා උපදේශකයා අතින් මගහැරී ඇත.  ඔහුට කුලී ඝාතකයෙක් සහ වාහනය දී වාහනය පැදවීමේ වගකීම රොටඹේ අමිල විසින් පවරා ඇත්තේ ඉන් අනතුරුවය.

මෙම සැකකරුවන් දෙදෙනා කෑගල්ල ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායමක් විසින් පෙරේදා (22) අත් අඩංගුවට ගෙන තිබිණි. මේ වනවිට ඔවුන් අපරාධය සදහා භාවිතා කළ ගිනි අවියද පොලිස් භාරයට ගෙන තිබේ.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

අපරාධය සැලසුම් කළ රොටඹේ අමිලගේ ප්‍රධාන ගෝලයෙක්වන මුතූ නැමැත්තා සිය පවුලේ සාමාජිකයන් ද සමග මැලේසියාවට පලා ගොස් ඇතැයි ද විමර්ශන අංශ පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු T10 ලීගයේ හිමිකරු සිම්බාබ්වේ පැවැත්වූ T10 තරගාවලියේ තරග පාවා දීලා… ICC විමර්ශන අරඹයි!

Next Post

නිධන් හාරමින් සිටි පුද්ගලයෙක් පොලිස් වැටලීමකට බියෙන් දිව යද්දි බිම ඇදවැටී මිය ගිහින්….

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.