මහනුවර නව රදගුරු පත්වේ…

කිර්ති ප්‍රනාන්දු – 

මහනුවර නව රදගුරු ලෙස වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරුතුමන් පත් කර තිබේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ  විසින් මෙම නව පත්කිරීම සිදුකර ඇත.  මීට අමතරව වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමන් හලාවත පදවි අපෝස්තලික පරිපාලන රදගුරුතුමන් ලෙස ද පත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු රදගුරුතුමන් විශ්‍රාම ලැබීමෙන් පසු මෙම පත්කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු පනමාධ්‍ය කොමිසමේ ජාතික අධ්‍යක්ෂ නිල මාධ්‍ය ප්‍රකාශක ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමන් පැවසීය


Exit mobile version