මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කරන්න පාර්ලිමේන්තුවට වාර්තාවක්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඉදිරිපත් කළ වාර්තාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 7 වැනි වගන්තිය ප්‍රකාරව වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

Exit mobile version