බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මම වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් දිනනවා… දිනපු ගමන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර ලීක්වී අසාධාරණයට ලක් වුන දරුවන්ට සාධාරණය කරනවා… සජිත් කියයි!

by editor
සැප්තැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බුද්ධි අංශ වාර්තා අනුව සමගි ජන බලවේගය අනිවාර්යයෙන් ලක්ෂ විස්සක වැඩි ඡන්දයෙන් දිනන බව සජිත් ප්‍රේමදාස පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස ට සහයා දක්වමින් මොනරාගලදී සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.

“මගේ කකුලෙන් අදින දේශපාලන ජෝඩුව, රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක හොඳටම පහළින් ඉන්නේ.

උතුම් දළදා සමිඳුන්ට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පූජා කරලා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. මම විශ්වාස කරනවා එසේ කරලා මේ රටේ පාලකයා වන පළවෙනි පාලකයා ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස බව. සජිත් ප්‍රේමදාස කීවේය.

ඉන් අනතුරුව ඇඹිලිපිටියේ සහ අම්බලන්ගොඩ පැවති ජනරැළි අමතමින් ඔහු ප්‍රකාශ කළේ 21 වැනිදායින් පසු බිහිවන තමන්ගේ ආණ්ඩුවක් යටතේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීමෙන් අසාධාරණයට ලක් වූ දරු දැරියන්ට සාධාරණයක් ඉටු කරන බවය.

“අන්ත අසරණ භාවයට පත් වුන ඒ ශිෂ්‍යත්ව වභාගයට මුහුණ දුන්න දූ දරුවන් වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම සාධාරණත්වයක් ඉෂ්ට කරනවා. ” සජිත් ප්‍රේමදාස පැවසුවේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අනතුරුව ඇඹිලිපිටියේ ජන රැළිය අමතමින්ද ඔහු ශිෂ්‍යත්ව විභාගය ගැන කතා කළේය.

රනිල් වික්‍රමසිංහ කියනවා පුලුවන්ලු. අනුර කුමාර දිසානායක කියනවා එයාගෙ බොසාට පුලුවන් නම් මටත් පුලුවන්ලු.

හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අහනවා පුලුවන්නම් ඇයි හරියට පහේ ශිෂ්‍යත්ව විභාගය තියාගන්න බැරි. ප්‍රශ්න පත්තරේ ලීක් වෙලා. ඉතින් මම අහන්න කැමතියි රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් මොකද ලීක් වෙන්නේ. මොකද කාන්දු වෙන්නේ.

ඊලඟ කාරණාව මම මේකට ආරාධනා කරනවා ඔබ සියලුදෙනාටම සොයලා බලන්න කියලා. මම අහනවා අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් කවුද ප්‍රශ්න පත්තරේ ලීක් කළේ. වයඹ පලාතේ කොයි ප්‍රදේශයේ ද?. කොයි දිස්ත්‍රික්කයේ ද?. ලීක් කරපු පුද්ගලයා මොන පක්ෂයේ ද?

මම උත්තර දෙන්න යන්නේ නෑ. මම අහනවා අනුර කුමාර දිසානායක මහත්තයගෙන් ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකො බලන්න.

ඉතින් ලීක් උන පාලනයයි ලීක් කරපු පුද්ගලයොයි දැන් හොඳට ජෝඩු වෙලා. දේශපාලන ජෝඩුවක් වෙලා. හැබැයි මතක තියාගන්න, මේ අයගේ කුමන්ත්‍රණකාරී දේශපාලන විවාහය 21 වැනිදා දුරකථනයට ලැබෙන විශිෂ්ට ජන බලයෙන් ජන වරමෙන් මේ දීගය දික්කසාද වෙනවා කියන එක මේ අවස්ථාවේ දී කියන්න කැමතියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීමේ සිද්ධියට ලැබෙන විසඳුම් ප්‍රමාණවත් මදි නම් නැවත වරක් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සූදානම්… විභාග කොමසාරිස් කියයි!

Next Post

වව්නියාව පොලිසිය මැතිවරණ ඉතිහාසයේ වැඩිම පෝස්ටර් සංඛ්‍යාව ඉවත් කරයි…. ඉවත් කළ පෝස්ටර් සංඛ්‍යාව 25000 ඉක්මවයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.