මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු වහාම වසා දැමේ…

කාර්ය මණ්ඩලයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීම නිසා ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට  තීන්දු කළ බව තැපැල්පති වරයා මීට ස්වල්ප වෙලාවකට පෙර නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නැවත දැනුම් දෙනතුරු තාවකාලිව සියලු මහජන කටයුතු අත්හිටවූ බව සඳහන් එම නිවේදනය මෙසේය.

Exit mobile version