බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙහෙත් ටික රෝහලින් නිවසට ගෙනියන්න බැරි ආණ්ඩුව බේබද්දන්ට පැය 24න් අරක්කු අදිනවා…

විලි ලජ්ජයි.. සියලු ආගමික නායකයින්ගෙන් මීට එරෙහි වන ලෙස ඉල්ලනවා.. GMOA කියයි..

by editor
ජූනි 16, 2021
in පුවත්
Arrack
Share on FacebookShare on Twitter

ගොවියන්ගේ එළවලු අලෙවිකර ගැනීම සදහා යාන්ත්‍රණයක් සකස් කිරිමට නොහැකි වූ ආණ්ඩුව, රෝගීන්ගේ ඖෂධ ටික රෝහලින් නිවසට ගෙන ගොස් දීමට නොහැකි වූ ආණ්ඩුවට මත්පැන් පානය කරන පුද්ගලයින්ට එය නිවසටම ගෙන විත් දීමේ යාන්ත්‍රණයක් පැය 24ක් ගත වීමටත් පෙර සැකසීමට හැකි වීම ලැජ්ජාසහගත යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

සංචරණ සීමාවන් මත හෝ මත්පැන් අලෙවිසල් වසා තැබීමෙන් මතට ඇබ්බැහි වූවන් අසීරුවෙන් හෝ තමන්ගේ ඇබ්බැහිවීම යටපත්කරගෙන සිටින මොහොතකදී ඔවුන්ට නිවසටම මත්පැන් ගෙනවිත් දීමට යාන්ත්‍රණයක් සෑදීමට විරෝධය පළ කරමින් එක්රැස්වෙන්නැයි සියලුම ආගමික නායකයින්ගේ සංගමය විශේෂ ඉල්ලිමක්ද කරයි.

යළිත් මත්පැන් පානය කිරීමෙ පෙර පරිදි රටතුළ සිදුවන්නේ නම් කොවිඩ් පාලනය කර ගැනීම වෙනුවට සිදුවන්නේ කොවිඩ් තව තවත් පැතිරීම යැයි සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පෙන්වාදේ.

මත්පැන් භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 23000ක් දෙනා මිය යන අතර දිනකට මිය යන පුද්ගල සංඛ්‍යාව 63ක් යැයි ඔහු සඳහන් කරයි.

කොවිඩ් හේතුවෙන් මේ වන විට දිනකට පුද්ගලයින් 60 දෙනෙකු මිය යන අතර දිනකට පුද්ගලයින් 100ට අදික පිරිසක් මියයෑම සිදුවෙන බවත් ඔහු පෙන්වාදේ.

මත්පැන් පානය හේතුවෙන් මාර්ග අනතුරු වැඩිවීම, නිවෙස්තුල හිංසනය ඉහළ යාම වැලැක්විය නොහැකි බවද වෛද්‍ය කොළඹගේ පෙන්වාදේ.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරියට සංචරණ සීමා තීරණය වන්නේ පුද්ගලයින්ගේ හැසිරීම අනුවයි..

Next Post

ශ්‍රී ලංකාවේ සූර්යබල ව්‍යාපෘති වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක්

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.