අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිත්තරයක තොග මිල රුපියල් හැටයි… සීනි මිල අහස උසට… පාන් හැර අනික් බේකරි නිශ්පාදන මිල ඉහළ යයි… බේකරි හිමියෝ කියති

by editor
දෙසැම්බර් 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

බිත්තර සීනි සහ බී ලූනු මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබීම මේ මස 20 වෙනිදාට පෙර අඩු කිරීමට රජය මැදිහත් නොවුනහොත් අනිවාර්යයෙන්ම පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් සහ කේක් කිලෝවක මිල රුපියල් සියයකින් මිල වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන   පවසයි .

මේ වන විට බිත්තරයක් රුපියල් 60 ක තොග මිලටද ,සීනි කිලෝවක් රුපියල් 305, 310, මිලකටද ,ලොකු ලුණු කිලෝවක් රුපියල් 400ත් 500ත් අතර මිලකටද ගැනීමට සිදුවීම මෙම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට හේතුව වී ඇතැයි ද සභාපතිවරයා කීය .

විශේෂයෙන් වෙළඳපොලේ බිත්තර සහ සීනි මිල ඉහළ යාම නිසා එළඹෙන නත්තල් සමයේදී ජනතාවට කේක් අඩු මිලට ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවන බවද ඒ මහතා පැවසීය .

විශේෂයෙන් බිත්තරයක් රුපියල්40 ක පමණ මිලකට බේකරිවලට ලැබිය යුතු බව පවසන ඔහු එළැඹෙන නත්තල ඇතුළු උත්සව සමය අවසන් වන තෙක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන ලෙසද බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින බව පැවසීය .

බේකරි නිෂ්පාදන සඳහා බිත්තර සහ සීනි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන අතර මාළු පාන් ,බිත්තර පාන් ,කට්ලට් ,පැටිස්, ඇතුළු කෙටි ආහාර   නිෂ්පාදනය සඳහා බී ලූණු අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන සභාපති ජයවර්ධන   දැනට එම භාණ්ඩවල මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබීම බේකරි හිමියන්ට දරා ගත නොහැකි වැඩිවීමක් බවද කියා සිටී .

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘමි උවදුරුවලින් කුඹුරු හෙක්ටයාර් 22000ක් විනාශයි… කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි!

Next Post

සමාජ මාධ්‍ය කැළඹූ  ශවේන්ද්‍රගේ ජෙට් ගමන සිද්ධ වුනේ මෙහෙමලු…

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.