බස්නාහිර ඌරු කොටුවල වයිරස් රෝගයක්

බස්නාහිර පළාත තුළ ගොවිපළවලින් ඌරන් පිටතට රැගෙන යෑමේදී ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාල මඟින් අවසර ලබාගත යුතු බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.කේ. සරත් ප්‍රකාශ කර ඇත වයිරස් රෝගයක් හේතුවෙන් මේ තීරණය ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධ්‍යක්ෂවරයා පවසා සිටියේ බස්නාහිර පළාතේ ඌරන් ඇතිකරන ගොවිපළ කිහිපයකින් මෙම වයිරස් රෝගී තත්ත්වය වාර්තා වී තිබේ.

Exit mobile version