බදු ගෙවන්නෙ ඩොලර් වලින් නම් වාහන ගෙන්වන්න අවසර!- මහබැංකු අධිපති…

වාහන ආනයනයේ දී පැනවෙන බදු ඩොලර් වලින් ගෙවීමට එකඟවන පුද්ගලයින් වෙත වාහන ආනයනය කිරීමට අවසර ලබා දීම පිළිබඳ මේ වනවිට සැලකිල්ල යොමුව ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මේ වන විටත් මහබැංකුව කටයුතු සූදානම් කරමින් පවතින බව මහ බැංකු අධිපති කියයි.

එලෙස ඩොලර් වලින් බදු මුදල් ගෙවීම සඳහා වූ යෝජනාව මේ වනවිටත් ඉදිරිපත්  වී ඇති බවත් ඔහු පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිරු –

Exit mobile version