පේරාදෙණියේ ගැටුමක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය හරහා යන එන සියලුම දුම්රිය ප්‍රමාද වන තතත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් අද උදෑසන මහනුවර ,කොළඹ සහ නාවලපිටිය ප්‍රදේශවලට ගමන් ගමන් ගන්නා සියලුම දුම්රිය ප්‍රමාද වී ඇති අතර ඊට හ්තු වී ඇත්තේ පේරාදෙණිය දුම්රියපළ ආසන්නයේ ගේට්ටු ක්‍රියාකරුට කිසියම් පිරිසක් විසින් පහර දී සිද්ධියක් බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version