සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිල්ලෙයාන්ගේ හයියෙන් නීතියට උඩින් හිඳිමින් පාසල් දැරියන් දූෂණය කරන මඩකලපුවේ වනචර ගුරෙක් ගැන රාසමාණික්කම් පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

ජනාධිපති ලේකම්වරයාගේ නියෝගයකටවත් මඩකලපු පොලිසිය සලකන්නෙ නැතිලු!

by editor
අගෝස්තු 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පිල්ලෙයාන් මන්ත්‍රීවරයාගේ දේශපාලන සමීපතමයෙක් සහ ඔහුගේ පක්ෂයේ සංවිධායකවරයෙක් ලස කටයුතු කරන මඩකලපුවේ ප්‍රධාන පෙළේ ජාතික පාසලක ගුරුවරයෙක් පාසල් සිසුවියක් අපයෝජනය කිරීමේ අපරාධයට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එන නියෝග පවා මඩකලපු පොලිසිය විසින් නොසලකා හැරීමේ අපරාධයක් සම්බන්ධව මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් අද (07) පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය.

ඔහු පැවසුවේ මෙම ළමා අපාචාරක ගුරුවරයා පිල්ලෙයාන්ගේ දේශපාලන බලය මත නීතියට උඩින් හිඳිමින් පොලිසිය හසුරුවන ආකාරය ය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

කෝපිනාත් කියලා ගුරුවරයෙක් ඉස්කෝලේ ගෑණු දරුවෙක් අපයෝජනයට ලක් කරලා. ඒ දරුවා ජනාධිපතිතුමාට ලියලා.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජූලි 12 එවලා තියනවා මෙයාව වහාම අත් අඩංගුවට අරන් මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න කියලා. අද වෙනතුරු පොලිසියෙන් මැදිහත් වෙලා මෙයාව අත් අඩංගුවට ගන්නේ නෑ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

පොලිසිය කියනවා ඔහු නීතිඥයෙක් මාර්ගයෙන් ඇවිත් බාර වෙයි කියලා. පොලිසියේ රාජකාරිය ඒක නෙමෙයි. කොපිනාත් කියන පුද්ගලයා පිල්ලෙයාන් මින්ත්‍රීවරයාගේ පක්ෂයේ සංවිධායකයෙක් කියලා එයා ප්‍රසිද්ධියෙ කියනවා.

ගෑනු ළමයි දෙනනෙක් තමයි ආර්ට්ස් කරන්නේ. එක ගෑනු ළමයෙක් ආවෙ නැති වුනාම මෙයා කියනවලු ඔයා මං කියන විදිහට හිටියෙ නැතිනම් ඔයාට තව තව ප්‍රශ්න එයි කියලා.

මේ අවස්ථාවේදී අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත කීවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැදිහත් වී නියෝජ්‍ය පොලිස්පතිවරයාට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දෙන බවය.

Share69Tweet43
Previous Post

ක්ලබ් වසන්තගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයට එක් වුන වෛද්‍ය සිසුන්… අතුරුගිරිය පොලිසිය අධිකරණයට දන්වයි!

Next Post

හිත් අමනාපකම් අඩුපාඩු අමතක කරලා නැවත එන්න… පොහොට්ටුව හැර ගිය පොහොට්ටුවන්ගෙන් නාමල් ඉල්ලයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.