පාර්ලිමේන්තු වටරවුමේ සජබ විරෝධතා

sjb protest

සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම් පරිශ්‍රයේදී පැවැත්විණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උද්ඝෝෂණයට සමගි ජන බලවේගය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‘තෙල් මිල ඉහල දැමූ ගම්මන්පිල නෙරපමු. සහන කපන, රට වනසන ජන පීඩක ආණ්ඩුව එලවමු.’ මැයෙන් පැවැති එම විරෝධතාවට රැස්ව සිටි දහස් ගණනක ජනතාව එක හඬින් ඉල්ලා සිටියේ ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස වැඩි කරන ලද තෙල් මිල පහත දමන ලෙසත්, ජනතාවට සහන සලසන ලෙසත් ය.


Exit mobile version