පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප අංක නිකුත් වෙයි

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සියලුම දේශපාලන පක්ෂවල නම්, මනාප අංක සහ ඡන්ද මධ්‍යස්ථාන ප්‍රකාශයට පත්කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පැවසුවේ 2179/7 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මැතිවරණ දිස්ත්‍රික් 22 සඳහා වන සියලුම අපේක්ෂකයන්ගේ මනාප අංක ඊට ඇතුළත් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් සම්පූර්ණ ගැසට් නිවේදනය තව ටික වේලාවකින් ලංකාසර තුළින් බලාපොරොත්තුවන්න.

Exit mobile version