ප්‍රවීන ගායක ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ය. මිය යන විට ඔහු 77 වන වියේ පසුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිල්වන් මුහුදු තීරේ, සුමිහිරි පානේ, කැන්ඩි ළමිස්සි, කෝඩුකාර නංගිලාට විසේකාර අයියලාට, යන්න රට වටේ, චූඩා මාණිකේ බලාලා, අයිරින් ජොසපින්, සුවඳක් දැනේවි, ආදි ගීත ගණනාවකින් ඔහු අතිශය ජනප්‍රිය වූ ප්‍රවීනතම ගායකයෙකි.


Exit mobile version