බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රභූ පුතාට පහසුකම් මදිලු… KDU බස් අනතුරින් තුවාල ලද සිසුවෙකුගේ ප්‍රභූ යැයි කියන දෙමව්පියන් රෝහල් කාර්ය මණ්ඩලයට බැන සිසුවා බලහත්කාරයෙන් රෝහලෙන් අරන් ගිහින්… 

by editor
නොවැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –         

  • අනතුරකින් තුවාල ලද අයෙක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ අනුමැතියෙන් තොරව රෝහලෙන් ඉවත් කරන්න බෑ කී විට දරුවාගෙන් ප්‍රකාශයක් ගන්න ඕන නම් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නිවසට ඇවිත් ප්‍රකාශ ගන්න කියලා… නරුම මිනිසුන්ගේ හැසිරීම මනුෂ්‍යත්වයේ කැපවීම තුට්ටුවට දමයි….

බදුල්ල මයියංගනය මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී සිදුවූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කල කොතලාවල ආරක්ෂ විශ්ව විද්‍යාලයේ   තුවාල ලැබූ සිසුන් අතරින් එක් සිසුවෙක්  ඊයේ (3) දිනයේදී රෝහල් වාට්ටුවෙන් රැගෙන ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝහලේ පහසුකම් ප්‍රමාණවත් නොමැති බවත් තමන් ප්‍රභූ පංතියේ අය වලුන් බවත් පවසමින් එම සිසුවාගේ දෙමාපියන් රෝහල් කාර්යය මණ්ඩලය බැන වැදී සිසුවා රෝහලෙන් රැගෙන ගොස් ඇති බවද වාර්තාවේ.

හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගත කළ  පුද්ගලයෙකු අධිකරණ වෛද්‍යවරයාගේ අවසරයකින් තොරව රෝහලෙන් පිටනොවිය හැකි බවත් පෙන්වාදෙන රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ  මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළ බව  ලංකාසර කළ විමසුමකදී පැවසුවේය.  කෙසේ නමුත් මෙම සිසුවාගේ දෙමාපියන් රෝහල් කාර්ය මන්ඩලයට පවසා ඇත්තේ තම දරුවාගෙන් කට උත්තරයක් ගැනීමට අවශ්‍ය නම් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට තම නිවසට පැමිණ එය සිදුකර ගන්නා ලෙසය යැයිද වෛද්‍ය රාජපක්ෂ  කිය.

රිය අනතුරු සිදුවූ මොහොතේදී රෝහලට ඇතුළත් කළ සියලුම තුවාල කරුවන් මරණයට පත්වීමට ඉඩ නොදී ජිවිත බේරා ගත් බවත් දැඩිසත්කාර ඒකකයේ සිටි රෝගීන් 8 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ වෙනත් විශේෂිත වාට්ටුවලට මාරුකර තුවාලකරුවන්ට ඉඩ ලබා දී මරණයෙන් ගලවා ගත් බවත් පෙන්වා දෙන වෛද්‍ය රාජපක්ෂ   රෝහල් කාර්ය මණ්ඩලයේ කැපවීමට නරුම මිනිසුන්ගේ සැලකිම ඉතාමත් කණගාටුදායක බවද පවසා සිටියි.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්… ජනතාව ඔයාව ප්‍රතික්ෂේප කළාම දේශපාලන විහිලු සැපයීම නතරකර වැදගත් විදිහට පාඩුවේ ජීවත් වෙන්න… ටිල්වින් රනිල්ගෙන් ඉල්ලයි!

Next Post

නත්තල් කන්න කේක් කිලෝ එක රුපියල් 700ට දෙන්න පුලුවන් විදිහ ගැන බේකරි ජයවර්ධන ආණ්ඩුවට කියයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.