බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකා සසිකලා රවිරාජ්ගේ වාහනයට ප්‍රහාරයක්…

by editor
නොවැම්බර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර යාපනය දිස්ත්‍රික්කයට තරග කරන ඝාතනයට ලක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ බිරිය සසිකලා රවිරාජ් ගමන් කරමින් සිටි  මෝටර් රථයට 5 දා රාත්‍රී යාපනය චාවකච්චේරී ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම අවස්ථාවේදී මැතිවරණ අපේක්ෂිකා සසිකලා රවිරාජ් මෝටර් රථය තුළ සිට ඇත. ගල් ප්‍රහාරයෙන් මෝටර් රථයේ වීදුරු වලට හානී සිදු වූවත් ඇයට කිසිදු අනතුරක් සිදුව නොමැත.

යතුරු පැදි වලින් පැමිණි පිරිසක් ඇගේ මෝටර් රථයට මෙම ගල් ප්‍රහාරය එල්ල කොට පලා ගිය බව සසිකලා නඩරාජ් චාවකච්චේරී පොලීසියට කළ පැමිණිල්ලේ සදහන් වෙයි.  මීට දින කීපයකට ඉහතදී සසිකලා නඩරාජ්ට අයත් යාපනයේ නිවසටද ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරය එල්ල කළ බවට චෝදනා එල්ලවුයේ වූයේ ඉලන්කෙයි තමිල් අරුසු කච්චි පක්ෂයටය. ඒ සම්බන්ධයෙන් ඇය යාපනය පොලීසියට පැමිණිලි කළද නිවසට ප්‍රහාර එල්ල කල පිරිස මෙතෙක් අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.

සසිකලා රවිරාජ් යාපනයෙන් මහ මැතිවරණයට තරග වදින දෙවන අවස්ථාව මෙය වෙයි. මේ වනවිට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවශයෙන්ම වාර්තා වන්නේ උතුරු ප්‍රදේශයෙන් වීම විශේෂිතය. උතුරේ සම්ප්‍රදායික දේශපාලනය ද දකුණේ වෙනසත් සමගම දෙදරා ගොස් තිබෙන ආකාරය නිරික්ෂණය වී ඇත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආයෙ පාර්ලිමේන්තු එන්නේ නෑ කිව්වත් ලඟදිම ජනතාව රනිල්ට බලය දෙනවා… ඔහු එපා කිව්වත් ජනතාව ඔහුව අරන් එන්නේ පාවඩ දාලා දෝලාව පිට… දොලවත්ත දකින අනාගතය…

Next Post

කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ “අයිස්” ගහන බිරිය මෙහෙයවපු කොල්ල කල්ලියක වැඩක්!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.