පස්කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට…

කීර්ති ප්‍රනාන්දු – 

ඊයේ සිට ඇදහැලෙන මහා වර්ෂාව නිසා කඩා වැටුණු පස් කන්දකට යටවී වරකාපොල ගස්නාව තෝලංගමුව ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් ඇතැයි වරාකාපොල පොලිසිය පවසයි.

ඊයේ  (13) රාත්‍රියේ දී මෙම අනතුර සිදුවී තිබේ.

නිවසේ සිටි කාන්තාවක් ද පස් කන්දට යටවීමෙන් තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කළ බව වරකාපොල පොලිසිය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගොස් ඇත්තේ ගස්නාව තෝලංගමුව පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.

Exit mobile version