පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!

මහවැලි ගඟට පැන ගඟ හරහා පීනා පලා යෑමට තැත් කිරීමේ දී දියේ ගිලී අතුරුදහන් වූ   පැල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රැඳවියාගේ සිරුර ඊයේ (25) සවස හමු වී තිබේ.

පල්ලේකැලේ පොලීසිය හා නාවික හමුදාවේ සහාය ඇතිව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සොයාගෙන  ඇති මිය ගිය රැඳවියා  එන් රාජේද්‍රන් (34) නැමැති බ්ලූ මෙන්ඩල් දුම්රිය පටුමගේ පදිංචි පුද්ගලයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම රැඳවියා එක් වරක් පලා යෑමට උත්සාහ කර තිබූ අතර එය වළක්වා ගැනීමෙන් අනතුරුව මෙසේ දෙවැනි වර පලා ගොස් මහවැලි ගඟට පැන තිබේ

Exit mobile version