ඩොලර් නැති අතරේ මැති ඇමතිවරු රට ගිය හේතුව පරිසර ඇමති හෙළි කරයි….

ගමට යන්න බෑ... මිනිස්සු මග රැකගෙන ඉන්නවා... ගමට යන්න බැරි නිසා ඒ අය රට ගිහින්...

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වීමෙන් පසුව බොහෝ මන්ත්‍රීවරුන් ගමට යාමට නොහැකි බැවින් විදේශගතව ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවීර  සඳහන් කරයි.

රට තුළ විශාල ඩොලර් අර්බුධයක් තිබෙන අවස්ථාවකදි ඩොලර් වැය කරමින් විදෙශගත විම තමා කිසිවිටකත් අනුමත නොකරන බව පෙන්වා දෙන ඇමතිවරයා මෙම මන්ත්‍රීවරුන්ට ගමට යෑමට නොහැකි වී ඇත්තේ මිනිසුන් බණින නිසා යැයිද ඇමතිවරයා පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාර්ලිමේන්ත සැසිවාරය අවසන් කළ පසුව කළ යුතුව තිබුණේ විදේශ ගත වීම නොව තමන්ට ඡන්දය දුන් මිනිසුන්ගෙන් බැනුම් ඇසීමට හෝ   ගමට යාමට  යැයිද හෙතෙම  කියයි.


 

Exit mobile version