නොරොච්චෝලේ 03වන ජනන යන්ත්‍රය බිඳ වැටෙයි….

ලක්විජය බලාගාරය...

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බවට විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇතැයි  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමතිවරයා පවසන්නේ නොරොච්චෝල  3 වන ජනන යන්ත්‍රයේ අප්‍රේල්

මාසයේදී විශාල   නඩත්තු කටයුත්තක්  කිරීමට නියමිතව තිබුණ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත්  අඛණ්ඩ බල සැපයුමක් සහතික කිරීම සඳහා, ලංවිම සතු ඩීසල් සහ ඉන්ධන   බලාගාර භාවිතා කරනු ඇති බවත්  බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවත් ඇමතිවරයා කියයි.


Exit mobile version