නෙඩුන්කේණි මාග ආයතනයේ තවත් 02 කොරෝනා… මුලු ගණන 05යි

දිනසේන රතුගමගේ –

වවුනියාව නෙඩුන්කේණී “ මාග“  ආයතනයේ තවත් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව මීට ටික වෙලාවකට පෙර  හඳුනා ගත්තේය.

ඔවුන්ව මේ වන විට යාපනය කොරෝනා ප්‍රතිකාර රෝහලක් වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.

නෙඩුන්කේණියේ මාර්ග පද්ධතියක් හදමින් සිටි “මාග“   ආයතනයෙන් මීට පෙර  කොවිඩ් රෝගීන් තුන් දෙනෙකු හමු වූ අතර ඔවුන්ව වවුනියාව මහ රෝහලේ රඳවා සිටියි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පස් දෙනාම යාපනයට යැවිය යුතු බවට තීරණය වී ඇත. මුලු ආයතනයේ 82කට අධික පිරිසක්  මේ වනවිට නිරෝධායනයේ පසුවෙයි.

Exit mobile version