නුවර බදුල්ල දුම්රියේ ගැටී 15 හැවිරිදි කිංස්වුඩ් සිසුවෙක් මිය යයි…

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ 15 හැවිරිදි සිසුවෙකු මියගොස් ඇත.

අනතුර ඊයේ (26) පස්වරු 4.50 ට පමණ හීරැස්සගල ගුවන් පාලම අසල දී සිදුව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගොස් ඇත්තේ සයුරු ගුණතිලක නැමැති කිංග්ස්වුඩ් විද්‍යාලයේ 10 වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි

Exit mobile version